Sri Lanka’s stock market intelligence

කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජනයට අවශ්‍ය තොරතුරු එකම තැනකින්.

EquityLK යනු කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා වූ research සහ tracking platform එකකි. ලැයිස්තුගත සෑම සමාගමක් ගැනම මූල්‍ය දත්ත, කොටස් මිල, නිවේදන සහ පුවත් මත පදනම් වූ ගැඹුරු විශ්ලේෂණ. ඔබේ Portfolio එක නිරීක්ෂණය කරන්න. එහි වෙනස්කම්වලට බලපාන්නේ මොනවාදැයි දැනගන්න.

100% නොමිලේ. වෙළෙඳපොළ දත්ත 2012 සිට.

271
listed companies covered
14 years
of price history
1,000+
AI research reports generated
10+ years
of market news analysed

Research, news සහ Portfolio. නිවැරදි දත්තවලින් පැහැදිලි තීරණවලට.

සමාගම් ගැඹුරින් විශ්ලේෂණය කරන්න. වැදගත් news සහ sentiment හඳුනාගන්න. ඔබේ Portfolio එක පහසුවෙන් කළමනාකරණය කරන්න.

Value ranking

Undervalued කොටස්වලින් පටන් ගන්න.

price to book, earnings yield සහ dividend yield අනුව, වෙළෙඳපොළේ අනෙක් සමාගම් සමඟ සසඳා සෑම සමාගමකටම 0 සිට 100 දක්වා ලකුණක් ලබා දී ඇත.

  • ආයෝජනයට අලුත්ද? Undervalued කොටස් සොයාගෙන බුද්ධිමත්ව ආයෝජනය කරන්න
  • ඔබ සතු කොටස් තවමත් හොඳ වටිනාකමකින් යුක්තද, නැත්නම් අධික මිලකද කියා බලන්න
  • Hype එක නිසා මිල ඉහළ ගිය කොටස් කලින්ම හඳුනාගෙන, අධික මිලක් ගෙවීමෙන් වළකින්න
See the value ranking
Company research

ලැයිස්තුගත සෑම සමාගමක් ගැනම දැනගත යුතු සියලු තොරතුරු.

සමාගම් විසින් ප්‍රකාශිත වාර්තාවලින් ලබාගෙන, තත්ත්ව පරීක්ෂාවකට ලක් කළ දත්ත මත පදනම් වූ වසර 10ක් දක්වා මූල්‍ය ප්‍රතිඵල, ප්‍රධාන මූල්‍ය අනුපාත, ලාභාංශ සහ corporate actions.

  • ගැඹුරු මිල විශ්ලේෂණය: moving averages, RSI සහ ASPI සමඟ සෘජුව සැසඳිය හැකි interactive charts
  • සමාගමේ වාර්ෂික සහ කාර්තුමය මූල්‍ය ප්‍රතිඵල, ලාභාංශ ඉතිහාසය සහ ප්‍රධාන මූල්‍ය අනුපාත
  • ව්‍යාපාරික පැතිකඩ, sector එකේ peers සමඟ සැසඳීම, නවතම පුවත් සහ sentiment ඇසුරෙන් සමාගමට බලපාන දේ හඳුනාගන්න.
Find a company
News & sentiment

වැදගත් news ඉක්මනින්ම දැනගන්න.

Company filings සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ business news sources පළ කරන වෙළෙඳපොළ පුවත් එකම feed එකකින් බලන්න. සමාගම සහ theme අනුව වර්ග කර, Positive හෝ Negative sentiment හඳුනාගෙන, වැදගත් news පමණක් filter කර බලන්න.

  • ඔබ follow කරන stocks වලට අදාළ වැදගත් news සොයාගන්න
  • Company, source, sector, theme හෝ keyword අනුව මාස 24ක් ආපස්සට filter කරන්න
  • Sector සහ theme heat සමඟ මුළු වෙළෙඳපොළේ sentiment එක බලන්න
Read the news
AI analysis

ඕනෑම සමාගමක් ගැන ගැඹුරු විශ්ලේෂණයක්, මිනිත්තු කිහිපයකින්.

සමාගමේ price history, sector එකට සාපේක්ෂ valuation, financials, වැදගත් news සහ sentiment සියල්ල විශ්ලේෂණය කර සකස් කළ report එකක් ලබාගන්න. නැත්නම් වෙළෙඳපොළ ගැන ඔබේම ප්‍රශ්න English, සිංහල හෝ Singlish වලින් අහන්න.

  • සෑම report එකකම පැහැදිලි ඇගයීමක් සහ කෙටි සාරාංශයක්. සෑම කොටසක්ම නිවැරදි දත්ත මත පදනම්ව සකස් කර ඇත
  • අඩුම valuation වල trading වන sectors මොනවාද වැනි ඔබේම market questions අහන්න
  • සාමාන්‍යයෙන් විනාඩි 15ක් ඇතුළත report එක සූදානම් වන අතර, අවසන් වූ විගස notification එකක් ලැබේ
Explore analysis
AI research reportConstructive

දැනට නම් ඔව්. පසුගිය වසරේ cash flow එක ලාභාංශය මෙන් 2.1 ගුණයක් වුණා. ඒ නිසා ලාභය අඩක් දක්වා අඩු වෙනකම් ලාභාංශයට අවදානමක් නැහැ.

Built from prices, valuation, news, sentiment and financials. Not investment advice.
Portfolio

ඔබේ Portfolio එකේ වටිනාකම සහ performance එක පැහැදිලිව track කරන්න.

Portfolio කිහිපයක් track කර, live valuation, realised සහ unrealised P&L සහ allocation එකම තැනකින් බලන්න. ඔබේ performance එක ASPI එකට සාපේක්ෂව සසඳන්න.

  • CDS-Alert SMS paste කර transaction history එක import කරන්න. නැත්නම් transactions ඔබම ඇතුළත් කරන්න
  • ප්‍රකාශිත terms අනුව splits, rights සහ scrip issues ගණනයට ඇතුළත් කරයි
  • CSE fees ඇතුළුව එක් එක් trade එක match කර realised profit ගණනය කරයි
Start a portfolio

නිතර අසන ප්‍රශ්න

EquityLK 100% නොමිලේද?

ඔව්. EquityLK 100% නොමිලේ. Markets, screener, news, sentiment සහ පළ කළ AI research හැමෝටම බලන්න පුළුවන්. Free account එකක් හදාගත්තොත් portfolios සහ watchlist manage කරන්නත්, ඔබේම research requests submit කරන්නත් පුළුවන්.

දැනට තිබෙන holdings import කරන්න පුළුවන්ද?

ඔව්. CDS-Alert SMS messages paste කළාම EquityLK ඔබේ transaction history එක නැවත සකස් කරනවා. Splits සහ rights ප්‍රකාශිත terms අනුව match කරන අතර, කිසිවක් save කිරීමට පෙර සෑම stock එකක්ම confirm කරන්න පුළුවන්. Transactions එකින් එක ඔබටම enter කර, අවශ්‍ය වෙලාවක edit කරන්නත් පුළුවන්.

EquityLK ආවරණය කරන්නේ මොන සමාගම්ද?

CSE එකේ ලැයිස්තුගත සමාගම් සියල්ලම. සෑම සමාගමකටම prices, fundamentals, dividends, news සහ sentiment ඇතුළත් වෙනම page එකක් තියෙනවා. Daily price history 2012 සිට බලන්න පුළුවන්.

EquityLK investment advice ලබාදෙනවාද?

නැහැ. EquityLK කියන්නේ research සහ Portfolio tracking සඳහා භාවිත කරන tool එකක්. AI reports සකස් කරන්නේ EquityLK හි market data මත පදනම්වයි. ඒවායේ වැරදි තිබිය හැක. ඒවා investment advice නොවේ.

Free to use

මිනිත්තු කිහිපයකින් වෙළෙඳපොළ track කරන්න පටන් ගන්න.

ඔබේ watchlist එක හදාගන්න. portfolio එක track කරන්න. ලැයිස්තුගත සෑම සමාගමක් ගැනම තොරතුරු සියල්ල එකම තැනකින් බලන්න.

EquityLK, Sri Lanka's stock market intelligence